දේශීය

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,000 ඉක්මවා තිබේ.

ඊයේ (01) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1066 කි.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 66,421 ක් වේ.

Related posts

හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ හිඟ ඖෂධ මිලදී ගැනීමට යයි

Mohamed Dilsad

රෝහල්වල ශල්‍යකර්ම සිදු නොකරන ලෙසට උපදෙස් දී නැහැ

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment