විදෙස්

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් දීර්ඝ කරයි

(UTV | එංගලන්ත) – එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුව තවත් මාස දෙකකින් දීර්ඝ කිරිමට වෘත්තිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය  අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රීඩා කටයුතු අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍ය අර්බුධ හමුවේ මෙම වැටුප් කප්පාදුව සිදුකර තිබෙන බව ද එම වාර්තා පවසයි.

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ වුවද මේ තෙක් ප්‍රාන්ත ක්‍රිකට් ඉසව් ඇරඹිම සම්බන්ධයෙන් තිරණයක් ගෙන නොමැත.

Related posts

ඇමරිකානු නව ජනපතිට පාප් වහන්සේගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

ඉතා ඉක්මනින් කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවීමට සුදානම්

Mohamed Dilsad

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

Mohamed Dilsad

Leave a Comment