දේශීය

තවත් අයෙකුට කොරෝනා අසාදනය වෙයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) – රුසියාවේ සිට පැමිණි තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළ ගොස් තිබේ.


තවත් අයෙකුට කොරෝනා අසාදනය වෙයි

ඩුබායි සිට පැමිණි තවත් අයෙකුට කොරෝනා අසාදනය වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1648 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 823 දක්වා ඉහළ යයි.

Related posts

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment