දේශීය

මාළිගාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ) – මාළිගාවත්ත – ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (02) අත්අඩංගුවට ගත් සැකකරුවන් ඒ අනුව දින හතක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරනු ඇති.

Related posts

බලශක්ති අමාත්‍යවරයාගේ විශේෂ මාධ්‍ය හමුව

Mohamed Dilsad

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

Mohamed Dilsad

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment