දේශීයප්‍රමුඛ පුවත 1

අනිද්දා සියලුම රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – එළඹෙන ජුනි 04 වන බ්‍රහස්පතින්දා රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

එදින මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

ද්විත්ව පුරවැසිභාවය ඇති මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කෙරේ

Mohamed Dilsad

ඔන්ලයින් ක්‍රමයට පැවැත්වූ පොල් වෙන්දේසිය

Mohamed Dilsad

Leave a Comment