දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (03) මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.

මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද එහෙත් දීර්ඝ කාලයක් නොගෙන මහ මැතිවරණය පැවැත් වීමට කටයුතු කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Related posts

චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා හොඳ මිත්‍රශිලි වෙළෙඳ ගනුදෙනු සිදුවන වෙනවා -ඇමති රිෂාඩ්

Mohamed Dilsad

කොවිඩ් මරණ ගණන 558 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment