දේශීය

ඊයේ දිනයේ හමුවූ ආසාදිතයින් වැඩි පිරිසක් විදෙස් සිට පැමිණි අයයි

(UTV | කෝවිඩ් -19) – ඊයේ(02) දිනය තුළ පමණක් මෙරට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් වාර්තා වු අතර ඉන් පුද්ගලයින් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එයින් ආසාදිතයින් 7 දෙනෙක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙක් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඩයනාගේ නඩුව අතරතුර නීතිඥවරු උණුසුම් වචන හුවමාරුවක

Mohamed Dilsad

කාලගුණය කැළඹීමෙන් 18,430 දෙනක් පීඩාවට

Mohamed Dilsad

කංසා වගාකිරීමේ පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment