දේශීය

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

(UTV | කොළඹ ) – මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර තිබේ.

ඡන්ද පත්‍රිකා එක් කෝටි හැටනම ලක්ෂකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේය.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සිදු කෙරෙනු ඇති අතර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා ඡන්ද විමසීමට දින 14 කට පෙර මැතිවරණ කොමිසමට භාර දෙන බව ද ඇය සඳහන් කළාය.

 

Related posts

පාකිස්තානය 81 වන ජාතික දිනය සමරයි [VIDEO]

Mohamed Dilsad

ආණ්ඩුවේ දේශපාලන ක්‍රියකාරිකයෙක් අත්අඩංගුවට ගත්තොත්, පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවක් – නාමල් රාජපක්ෂ

Editor O

නිරෝධායන නීති කැඩු තවත් 32 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment