දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 418 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී තවත් නාවික හමුදා සාමාජිකයින් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.

කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 349 දෙනෙකු තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබයි.

Related posts

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් තමන් ඉවත් කළ බවට පවසන ප්‍රකාශයන් අසත්‍යයි – පාලිත රංගේ බණ්ඩාර

Editor O

පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [PRESS RELEASE]

Mohamed Dilsad

IDH රෝහලෙන් පැනගිය පුද්ගලයා කන්දකාඩු වෙත ගෙන යයි

Mohamed Dilsad

Leave a Comment