දේශීය

සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම්

(UTV | කොළඹ) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයේදී සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයන්ට තැපැල් ඡන්ද පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිසම එකඟතාව පළකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ඒ අනුව ජුනි 10 වනදා දහවල් 12 දක්වා ඊට අදාළ අයදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි කාර්යාල වෙත භාරදිය හැකි බවයි.

Related posts

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරන්න – ජනපති

Mohamed Dilsad

නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරෙයි

Mohamed Dilsad

Leave a Comment