දේශීයප්‍රමුඛ පුවත 1

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 17 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 443 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Related posts

ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Editor O

සියළු කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු සාමකාමි නත්තලක් වේවා – අගමැති

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් උඩුගම ඩිපෝව තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Leave a Comment