දේශීය

තවත් කොරෝනා ආසාදිතයන් 19 ක් පූර්ණ සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – තවත් කොරෝනා ආසාදිතයන් 19 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 858 දක්වා ඉහළ යයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පුද්ගලයින් 10 දෙනෙකු, හෝමාගම මූලික රෝහලේ පුද්ගලයින් 8 දෙනෙකු සහ මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ එක් අයෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

Related posts

කැබිනට් අමාත්‍යාංශ 7 ක් සඳහා නව ලේකම්වරු පත්කරයි [PRESS RELEASE]

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

ලබන සඳුදා සුරාසැල් විවෘත කිරීමක් සිදුනොවේ

Mohamed Dilsad

Leave a Comment