දේශීයප්‍රමුඛ පුවත 1

සියලු තැපැල් කාර්යාල අද වසා තබයි

(UTV | කොළඹ ) – අද (06) දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වසා තැබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සියලු උප තැපැල් කාර්යාල ද අද සේවා කටයුතු සදහා විවෘත නොකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මෙම තීරණය ගෙන ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

Related posts

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

Mohamed Dilsad

අද සිට විශ්‍රාමික දුම්රිය සේවකයින් සේවයට

Mohamed Dilsad

ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසමෙන් සාකච්ඡාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment