දේශීය

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

(UTV | කොළඹ ) – අද (06) ජර්මනියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණිමට නියමිතව තිබේ.

විදේශිය නෞකාවන්හි සේවය කළ සිවිල් නාවිකයින් 236 දෙනෙකු අද මෙරටට පැමිණෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.

ඔවුන් මෙරටට පැමිණිමෙන් පසු ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක වන නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

ලංකාවට මූල්‍යාධාර දෙන්න IMF කරන අලුත් ම වැඩේ

Mohamed Dilsad

අද දුම්රියේ ගෙදර යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment