දේශීය

මෙරට PCR පරීක්ෂණ 74,000 ආසන්න වෙයි

(UTV | කෝවිඩ්-19) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 74 ,000 ආසන්න වී තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් පරීක්ෂණ 1816 ක් සිදුකිරීමත් සමගයි.

ඒ අනුව මේ වනවිට මෙරටදී සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 73,996 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

මැනිං වෙළඳපලේ තොග වෙලෙදාම් කටයුතු හෙට සිට

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවක් නැහැ – CEB

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment