දේශීය

කතරගම ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අද

(UTV | කතරගම) – අද (06) ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සඳහා කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරිණි.

පෙරවරු 5.55ට යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකෙරුණු අතර ඇසළ පෙරහර ලබන මස 21 වනදා සිට ආරම්භ වීමට නියමිත වේ.

Related posts

ලංකාවට සහාය දෙන්න IMF සූදානම්

Mohamed Dilsad

චීනයේ ඉහළම පෙලේ දූත පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

QR Code ක්‍රමයට දිවයින පුරා තෙල් දීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment