දේශීය

ඇඳිරි නීතිය කඩ කල තවත් පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කල තවත් 1091 දෙනෙකු ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ ඒ අනුව අද අලුයම 4 න් අවසන්වූ කාලය තුළ වාහන 374 ක්ද සිය භාරයට ගත් බවයි.

මේ අනුව පසුගිය මාර්තු 20 වනදා සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 71,133 ක් වන අතර වාහන 20,230 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

Related posts

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

Mohamed Dilsad

ජෙරම් ට එරෙහිව අතරමැදි පෙත්සමක්

Mohamed Dilsad

නීතිවිරෝධිව මැණික් ගැරූ පුද්ගලයින් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment