විදෙස්

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක මිය යයි

(UTV | මාලි) – ප්‍රංශ හමුදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සිදුකළ මෙහෙයුමකදී උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල් මිය ගොස් තිබේ.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය වන ෆ්ලෝරන්ස් පාලි ප්‍රකාශ කළේ ඔහු සමග තවත් ප්‍රබල අල්ඛයිඩා අනුගාමිකයන් රැසක් මරණයට පත්වි ඇති බවයි.

එමෙන්ම අයි එස් සංවිධානයේ අණදෙන නිලධාරියෙකුද සිය ග්‍රහණයට ගත් බව ප්‍රංශ හමුදා සඳහන් කළේය.

Related posts

ජපානයේ ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට

Mohamed Dilsad

තවත් වසංගතයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

සුචී නිදහස් කරන්නැයි ඉල්ලා මානව හිමිකම් මණ්ඩලය යෝජනාවක් සම්මත කරයි

Mohamed Dilsad

Leave a Comment