දේශීයව්‍යාපාරික

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

sand

(UTV | කොළඹ) –  වැලි මිල සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිිමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරි සති දෙක තුළදී එම නිශ්චිත මිල ගණන් හඳුන්වාදීමට කටයුතු කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල කියා සිටියේය.

කැණීම් බලපත්‍ර හිමියන් විසින් මේ ආකාරයට අයථා මුදල් අය කර ගැනීමේ සිද්ධීන් පිළිබඳව අඛන්ඩව තොරතුරු කාර්යාංශයට ලැබෙමින් පවතින අතර ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

අසාද් සාලි නිදහස් කෙරෙයි

Mohamed Dilsad

වී මිලට ගන්න, මෝල් හිමියන්ට සහන පොලීයට ණය – සහතික මිල පසුවට

Editor O

Leave a Comment