දේශීයප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට

(UTV | මිනුවන්ගොඩ) – පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ගොනා කෝවිලේ රාජා නැමැති සැකකරු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සැකකරු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක් බ පොලිසිය කියා සිටියේය.

මොහු ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ පියෙක්වන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවෙක් බව ද පොලිසිය පවසයි.

Related posts

රාවණ 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට සුදානම්

Mohamed Dilsad

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

විසල් හම්බන්තොට ව්‍යාපෘතිය නිසා නිවාස අහිමිවූවන්ට ඉඩම්

Mohamed Dilsad

Leave a Comment