දේශීය

කාදිනල් හිමියන්ගෙන් රජයට ඉල්ලීමක්

(UTV | කොළඹ) – අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව දේව මෙහෙයන් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසටයි.

Related posts

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ පහළට

Mohamed Dilsad

ආනයනික අර්තාපල් බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment