දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(UTV | කොළඹ ) – අද (08) මහ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇත.

ඒ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී බොහෝදුරට මැතිවරණ දිනය තීරණය කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.

Related posts

දේශීය පොල්තෙල් මිල ඉහළයාමේ අවධානමක් නෑ

Mohamed Dilsad

පොලිස් බුද්ධි සේවයට බදවා ගැනීම් අත්හිටුවයි

Mohamed Dilsad

යටිනුවර වෙළඳ සැලක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment