දේශීය

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් පිටවෙයි

(UTV | කෝවිඩ්-19) – අද (08) නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 54 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිවෙස් බලා පිටත්ව යන බව යුධ හමුදාව පවසයි.

මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 12,235 දක්වා ඉහළ ගොස් ඇති බව
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියාසිටියේය.

මධ්‍යස්ථාන 43 ක තවත් 5282 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද යුධ හමුදාව සඳහන් කරයි.

Related posts

ලෝක සාගිනි දර්ශකයේදී ශ්‍රී ලංකාවට 64වැනි තැන

Mohamed Dilsad

අර්ජුණ ගම්පහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment