දේශීය

කොළඹ මහජන පුස්තකාලය අද යළි ඇරේ

(UTV | කොළඹ ) – අද (08) මාස 02 කට වැඩි කාලයක් වසා දමා තිබූ කොළඹ මහජන පුස්තකාලය පාඨකයින් සඳහා යළි විවෘත කෙරේ.

සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී නොමැති සුළු හා මධ්‍ය පරිමාණ අවන්හල් ද විවෘත කිරීමට අවසර දීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව කොළඹ පුරපතිනී රෝසි සේනානායක කියාසිටියේය.

Related posts

මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වේ

Mohamed Dilsad

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සජිත් ට සහය දෙන්න ශ්‍රීලනිප සූදානම්

Mohamed Dilsad

Leave a Comment