දේශීය

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

 

Related posts

අද ඩොලරය

Editor O

හෙරොයින් කිලෝ 100 ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment