දේශීය

ජනපති උපදෙසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අගනා අවස්ථාවක්

(UTV | කොළඹ) – කොරෝනා රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ ප්‍රතිකාර සේවාවන්හි නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පහසුකම් තවදුරටත් වර්ධනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශවලට උපදෙස් ලබාදුන්නාය.

මෙසේ ප්‍රතිකාර සේවා සිදු කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පංතියේ හෝටලයක නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමාත්‍යවරියට උපදෙස් ලබාදී තිබේ.

Related posts

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය දිසා විනිසුරු ගනේෂ් රාජාගේ වැඩ තහනම්

Editor O

Leave a Comment