දේශීය

පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 කට ඇප

(UTV | කොළඹ) – අධිකරණ නියෝගය කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනෙකු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

අමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඞ්ගේ මරණයට විරෝධය පල කරමින් කොල්ලුපිටියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සහ ලිප්ටන් වටරවුම අසළ විරෝධතා පැවැත්වීම හේතුවෙන් එම පිරිසව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

Editor O

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල පාසල් වැසේ

Mohamed Dilsad

නව පාර්ලිමේන්තුව ලබන 20 වනදා රැස්වෙයි [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment