දේශීයප්‍රමුඛ පුවත 1

තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ් – 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 65 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1122 දක්වා ඉහළ යනු ඇත.

Related posts

නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හෙට සිට

Mohamed Dilsad

දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළට – ජල විදුලි නිෂ්පාදනය 15% ට බසී

Mohamed Dilsad

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

Mohamed Dilsad

Leave a Comment