දේශීය

මරදානේ ගොඩනැගිල්ලක ගින්නක්

(UTV | කොළඹ ) – මරදාන විපුලසේන මාවතේ පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගිනි නිවන ඒකකය පැවසුවේ එම ස්ථානයට ගිනි නිවන රථ කිහිපයක් යැවු බවය.

Related posts

හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න රිමාන්ඩ්

Editor O

සංචරණ සීමා ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

Mohamed Dilsad

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

Mohamed Dilsad

Leave a Comment