දේශීය

උපකාරක පන්ති ආරඹන දිනය සංශෝදනය කරයි [RELEASE]

(UTV| කොළඹ) –  සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් උපකාරක පන්ති ආරම්භ කළයුතු දිනය ජුනි මස 15 වන සඳුදා දිනය නොව ජුනි 29 ලෙසින් සංශෝධනය වියයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.

Related posts

තැපැල් සේවකයින් සියලු අතිකාල සේවාවලින් ඉවත් වෙයි.

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

අද සිට දුම්රිය 33 ක් සහ බස් රථ රැසක් ධාවනයේ

Mohamed Dilsad

Leave a Comment