දේශීය

මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනයට

(UTV | කොළඹ) – මෙවර මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23 ක් වන අතර පළලම ඡන්ද පත්‍රිකාව අඟල් 9 ක් වන බව වාර්තා වෙයි.

දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වෙනුවෙන් වන අතර , පළලම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, දිගාමඩුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනෙකුත් ඡන්ද බල ප්‍රදේශය සඳහා මුද්‍රණය වන ඡන්ද පත්‍රිකාවල පළල, අගල් 5 ක් වන අතර, දිග ප්‍රමාණයන් මනාප අංක සහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂ සංඛ්‍යාවට අනුව වෙනස් වනු ඇත.

Related posts

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකර

Editor O

විරැකියාව තුරන් කිරීමට, ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට – විපක්ෂ නායක

Editor O

අද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment