දේශීය

මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ සහ යාපනයට

(UTV | කොළඹ) – මෙවර මහ මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව අඟල් 23 ක් වන අතර පළලම ඡන්ද පත්‍රිකාව අඟල් 9 ක් වන බව වාර්තා වෙයි.

දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්ක වෙනුවෙන් වන අතර , පළලම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වන්නේ කොළඹ, වන්නි, දිගාමඩුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්ක වෙනුවෙන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනෙකුත් ඡන්ද බල ප්‍රදේශය සඳහා මුද්‍රණය වන ඡන්ද පත්‍රිකාවල පළල, අගල් 5 ක් වන අතර, දිග ප්‍රමාණයන් මනාප අංක සහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින පක්ෂ සංඛ්‍යාවට අනුව වෙනස් වනු ඇත.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වූ “කුඩු සඳා” අත්අඩංගුවට

Mohamed Dilsad

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

Mohamed Dilsad

Leave a Comment