ඒ අදාළ සැකකරුවන් අද (11) පස්වරුවේ නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිටීද යන්න පිිළිබඳ විමර්ශණ ක්රියාත්මක බව මිරිහාන පොලිසිය පවසයි.
(UTV | කොළඹ) – ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා ජුනි මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.