දේශීය

කොළඹ 07න් නාදුනන මල සිරුරක් සොයා ගනී

(UTV |කොළඹ) – කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසළ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.

අද උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගැනුණි.

මිය ගොස් ඇති පුද්ගලයා අවුරුදු 60ත්, 65ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

Mohamed Dilsad

ගතවූ පැය 24 ක කාලය තුළ 403 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩි කළ තෙල් මිල ගැන රජයේ ස්ථාවරය

Mohamed Dilsad

Leave a Comment