දේශීය

බස්නාහිර පළාතේ තවදුරටත් වැටලීම්

(UTV | කොළඹ ) – බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් තබාගෙන සිටියදී ඉන් 174 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

තවත් 121 දෙනෙකු නීතිවිරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (12) අලුයම හයේ සිට අද (13) අලුයම 5 දක්වායි මෙම වැටලීම් සිදු කෙරුණේය.

Related posts

ආගමන විගමන නිලධාරීන් 450 කට කොවිඩ් එන්නත

Mohamed Dilsad

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි නවතියි

Mohamed Dilsad

බුද්ධි අංශ අනාවරණයකින් පසු තමිල්නාඩු ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

Leave a Comment