දේශීය

හෙට රටටම ඇඳිරි නීතිය යළිත්

(UTV |කොළඹ) – සියලු දිස්ත්‍රික්ක වලටම බල පැවැත්වෙන පරිදි යලිත් හෙට(14) දිනයේ ඇඳිරි නීතිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට(14) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ, මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

Related posts

වසා දැමුනු ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන තාක්ෂණය

Mohamed Dilsad

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

Mohamed Dilsad

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

Leave a Comment