දේශීය

මැතිවරණයේ තැපැල් ඡන්දය ගැන නිවේදනයක්

(UTV |කොළඹ) – තැපැල් ඡන්ද දින පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මැතිවරණ කොමිසම සදහන් කරයි.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා මේ දක්වා දිනයන්  ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සදහන් කර තිබේ.

Related posts

ඉසුරුපාය සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන

Mohamed Dilsad

රේගු කරුණු ගැන අවබෝධතා ගිවිසුමක්

Mohamed Dilsad

පොලිස් කොමිෂම ආණ්ඩුවේ රූකඩයක්ද…? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment