දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (13)  දිනයේදී තවත් ආසාධිතයෙකු තහවුරුවීමත් සමගයි.

……………………………………………………………………………………………………………………………………

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (13) දින තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1883ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

රන් පවුමක මිල දෙලක්ෂ පනස් දහස ළඟාවෙයි…

Editor O

Leave a Comment