දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(UTV | කොළඹ ) – අද (14) සිට ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බවයි.

මීට පෙර රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.

රජය විසින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී සහ එදිනෙදා ජීවිතයේ දී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

කොවිඩ් එන්නත් දුන් පිරිස 120,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment