දේශීය

කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්

(UTV |කෑගල්ල ) – කෑගල්ල පොදු වෙළඳපොළ සංකීර්ණයේ ඉහළ මහලේ ගින්නක් හටගෙන තිබේ.

මෙය කුමන හේතුවක් නිසා හට ගෙන ඇති දැයි අනාවරණය වී නොමැත.

ගින්න මද පැවැත්වීමට ගිනි නිවන භටයින් සහ පොලිසිය දැඩි උත්සාහයක නිරත වන බව වාර්තා වේ.

Related posts

කොළඹ දී පැවැත්වුණු පාකිස්තාන ජාතික දින පිළිගැනීමේ උත්සවය [VIDEO]

Mohamed Dilsad

බෝගම්බර බන්ධනාගාරයෙත් රැදවියන් 7 කට කොරෝනා

Mohamed Dilsad

නිවැසියන් කාමරයක සිරකර නිවස කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment