දේශීය

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

(UTV | බලන්ගොඩ) – වලවේ ගඟේ දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

බලන්ගොඩ, වැලිපොතයාය ප්‍රදේශයේදී දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ඇත.

වයස අවුරුදු 20 සහ 22 යන වයස්වල තරුණයින් දෙදෙනෙකු මෙහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

Mohamed Dilsad

වසරේ මුල්ම චන්ද්‍රග්‍රහණය අදයි

Mohamed Dilsad

රෝහල් තුළ ඖෂධ වර්ග රැසක හිඟයක්

Mohamed Dilsad

Leave a Comment