දේශීය

විදුලි බිල්පත් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්

(UTV | කොළඹ ) – විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි 800 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව එම කොමිසමේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

Related posts

ජනපතිගෙන් පවා අය වියයුතු බද්දක් ගැන හර්ෂ කියයි

Mohamed Dilsad

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment