දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා සුව වූවන් ගණන ඉහළට

(UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි

ඒ අද (15) දිනයේදී තවත් පුද්ගලයින්ගේ 55 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

Related posts

සහකාර පොලිස් අධිකාරීවරයෙක් අත්අඩංගුවට

Editor O

රිය අනතුරු දෙකකින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට

Mohamed Dilsad

ජනවාරියේ ඩෙංගු රෝගීන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment