දේශීය

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් රියදුරා යළි රිමාන්ඩ්

(UTV | කොළඹ ) – මොරටුව – සොයිසාපුර ආපනශාලාවකට පහරදී අනර්ථයක් සිදුකිරීම සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මෝටර් රථයේ රියදුරා මෙම මස 24 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

කහ කුඩු සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තද සුළං

Mohamed Dilsad

නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්

Mohamed Dilsad

Leave a Comment