දේශීය

මෙරට කොරෝනා රෝගීන් ගණන 1900 ඉක්මවයි

(UTV |කොළඹ ) – තවත් කොරෝනා රෝගීන් 05 දෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි .

ඒ අනුව මෙරටින් වර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 1901ක් වේ.

Related posts

අද මේ දක්වා කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නැහැ

Mohamed Dilsad

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment