දේශීය

දකුණු පළාත් රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – අතිකාල දීමනා ලබා නොදීමට විරෝධය පල කරමින් දකුණු පළාත් රෝහල්වල සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩලය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

ඊයේ (15) දිනයේ සිට පැය 04 ක කාලයක් රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සිය සාමාජිකයින් තීරණය කර ඇති බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළේය.

අද (16) සහ හෙට (17) යන දෙදින තුළ තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ටැම්පිටියේ සුගතානන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

විශ්වවිද්‍යාල විවෘත කිරීමට ගත් තීරණයට විරෝධය[LETTER]

Mohamed Dilsad

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment