දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසම අද රැස්වේ

(UTV | කොළඹ ) – අද (16) මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් රැස්වේ.

තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වේ.

Related posts

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

කොළඹ නුවර මාර්ගයේ අවදානම් සහිත ගස් ඉවත් කෙරේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයි

Editor O

Leave a Comment