දේශීය

පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරයෙක් සියදිවි නසාගනී

(UTV | කොළඹ) – අද (16) අලුයම් කාලයේ දී මාදම්පේ පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පමණ වන පොලිස් කොස්තාපල්වරයෙක්.

ඊට හේතුව කුමක්දැ යි මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත වැටලීම්

Mohamed Dilsad

සියලු දෙනා අත්වැල් බැඳගෙන මෙම අභියෝගය ජයගත යුතුයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment