දේශීය

නේපාලයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (16) පෙරවරු 11.30ට නේපාලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 34 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔවුන් පැමිණයේ හිමාලයා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

එම පිරිස අතර සිටි වැඩි දෙනෙක් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට සඳහා ගොස් සිටි සිසුන් වීම විශේෂත්වයකි.

ඔවුන් ගුවන්තොටුපළ වෙත පැමිණීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතව ඇත.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙක් ගෙල වැලලාගනී

Mohamed Dilsad

සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වනවාද? නැත්ද ? තීරණය දෙසැම්බර් 31දා

Editor O

Leave a Comment