ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වූ පූජාණි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා පූජානි ලියනගේ ජීවිතක්‍ෂයට පත්වෙයි.

පසුගියදා කටුපොත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

පළාත් මට්ටමේ දකෂතා දැක්වූ ක්‍රීඩිකාවක් වන ඇය දඟ පන්දු යවන්නියක් ලෙස ශ්‍රී ලංකා ජාතික සංචිතයට ඇතුලත්ව වූවාය.

මියයන විට ඇය 33 වන වියේ පසුවූවා.

Related posts

කාසියේ වාසිය අයර්ලන්තයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Mohamed Dilsad

කෝලිගේ අළුත් ඉනිමේ ඡායාරූප

Mohamed Dilsad

Leave a Comment