දේශීය

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

(UTV | කොළඹ ) – කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

ගූගල් සිතියමේ “ඒ” සහ “බී” මාර්ග යාවත්කාලීන කරයි…

Editor O

පොලීසියේ පිරිස් බලය වැඩි කිරීමට 10,000 ක් බදවා ගැනේ

Mohamed Dilsad

Leave a Comment